ශ්‍රී ලංකාවේ වාහන ආනයනය සදහා පනවා තිබූ තහනම ලිහිල් කිරිමෙන් පසුව වාහන ආනයනය කළද මිල විශාල ලෙස ඉහළ යාම නිසා වාහන ඉල්ලුම අඩු වී ඇතැයි ප්‍රධාන පෙලේ වාහන ආනයනකරුවන් කියා සිටිති.

වාහන ආනයනය ආරම්භ කර පසුව විශාල ඉල්ලුමක් ඇති වේ යැයි බලාපොරොත්තු වුව ද එවැනි ඉල්ලුමක් නිර්මාණය වී නොමැති බව ද ඇතැම් වාහන සැපයුමේ ප්‍රමාදයක් ඇති වී තිබෙන බව ද වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version