Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025

ලංකාවේ ණය බර තවදුරටත් ඉහලට

June 15, 2025

මේ වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය පහල යනු ඇතැයි ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»2026 Dubai Marathon රිදී ජුබිලිය සමරමින් 25 වන වාරය සඳහා ලියාපදිංචිය විවෘත කරයි
Sri Lankan news

2026 Dubai Marathon රිදී ජුබිලිය සමරමින් 25 වන වාරය සඳහා ලියාපදිංචිය විවෘත කරයි

kumudikaBy kumudikaApril 28, 2025Updated:April 28, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රටවල් 140 කට අධික සංඛ්‍යාවක ධාවකයන් පිළිගැනීම සඳහා ඩුබායි ක්‍රීඩා කවුන්සිලයේ සහාය ඇතිව මැද පෙරදිග පැරණිතම ජාත්‍යන්තර මාර්ග ධාවන තරඟය වන ඩුබායි මැරතන් 2026 වසරේ පෙබරවාරි 1 වන දින පැවැත්වීමට නියමිතය. මෙම තරඟයේ 25 වන අදියර සඳහා නිල වශයෙන් ලියාපදිංචිය මේ වන විට විවෘත කර ඇත. එහි රිදී ජුබිලි සංවත්සරය සමරමින්, මැදපෙරදිග විශාලම ජාත්‍යන්තර මාර්ග ධාවන තරඟය වන සුවිශේෂී ක්‍රියාකාරකම් රැසක් සමඟ නවමු ලෙස පැවැත්වීමට සූදානම් වේ.

ඩුබායි ක්‍රීඩා කවුන්සිලයේ අඛණ්ඩ සහයෝගය යටතේ පැවැත්වෙන මෙම තරඟය ලොව පුරා සිටින ප්‍රභූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ධාවන ලෝලීන් ආකර්ෂණය කර ගනී. රටවල් 140 කට අධික සංඛ්‍යාවක සහභාගීත්වය අපේක්ෂාවෙන්, මෙම ඉසව්ව ඩුබායි හි ක්‍රීඩා දින දර්ශනයේ ප්‍රධාන ඉසව්වක් ලෙස ක්‍රියාත්මක වේ.

පසුගිය වසර 25 තුළ, මෙම ඉසව්ව සෑම වසරකම ඉහළ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ආධුනික ධාවකයන් දහස් ගණනක් ආකර්ෂණය කර ගනිමින් ලෝකයේ හොඳම මැරතන් තරඟ දහයෙන් එකක් දක්වා වර්ධනය වී තිබේ.

සම්පූර්ණ කිලෝමීටර 42.195 මැරතන් තරගයට අමතරව, 2026 වසරේ වාරය සඳහා කිලෝමීටර 10 ක මාර්ග ධාවන තරඟයකින් සහ කිලෝමීටර 4 ක විනෝද ධාවන තරඟයකින් සමන්විත වේ. සියලුම මට්ටමේ ධාවකයින් සඳහා ලියාපදිංචිය දැන් නිල වෙබ් අඩවිය හරහා විවෘතය. www.dubaimarathon.org.

Dubai Featured UAE World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2025 වසරේ සංචාරක කාන්තාවන් සඳහා හොඳම නගර ලැයිස්තුවේ මුල් තැන ඩුබායි නගරයට
Next Article ATM 2025 ඩුබායි අද ඇරඹෙයි
kumudika

Related Posts

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025

ලංකාවේ ණය බර තවදුරටත් ඉහලට

June 15, 2025

මේ වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය පහල යනු ඇතැයි ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.