ජනාධිපති බංගලා කුලියට ගැනීමට සදහා විදෙස් ආයෝජකයෝ දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ.

යාපනය ජනාධිපති බංගලාව කුලියට ගැනීම සදහා කැනඩා ආයෝජකයෙක් ඇතුළු විදෙස් ආයෝජකයින් 05 දෙනෙකු ඉදිරිපත් ව සිටින බව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කියා සිටියේය.

Share.

Comments are closed.

Exit mobile version