අද පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ.
ඒ අනුව ජනතාව මේ වන විට සිය ඡන්දය භාවිතා කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් ඇති බව වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණයේදී නිදහස් මනසකින් යුතුව පැමිණ ඡන්දය භාවිතා කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ජනතාවගෙන් ඉල්ලා සිටියි.