Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ ලුණු හිඟයක් – කිලෝ එකේ ලුණු පැකට්ටුව ඉදිරියේදී රු 800 ට යන ලකුණු
Sri Lankan news

ශ්‍රී ලංකාවේ ලුණු හිඟයක් – කිලෝ එකේ ලුණු පැකට්ටුව ඉදිරියේදී රු 800 ට යන ලකුණු

kumudikaBy kumudikaMay 13, 2025Updated:May 13, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය කියයි.
ලුණු ආනයනය ප්‍රමාද වීම මත මෙම තත්වය ඇතිව තිබෙන බව සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසුවේය.

ඉදිරියේදී ලුණු තොග දිවයිනට ලැබීමත් සමග ලුණු හිඟය පාලනය වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය. මේ වන විට ඇතැම් වෙලදුන් කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි කරමින් සිටිති.

වෙලදුන් පවසන්නේ හිගය තව දුරටත් පැවතුනහොත් ලුණු පැකට්ටුව 800 ඉක්මවනු ඇති බවය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleAmazon Prime Day එමීර් රාජ්‍ය ජූලි මාසයේදී සුවිශේෂී දීමනා සමඟ නැවතත්
Next Article චමරිට ICC යෙන් දඬුවම්
kumudika

Related Posts

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.