Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ගිම්හානය නිල වශයෙන් ජුනි 21 වන දා ඇරඹෙයි

May 21, 2025

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයට (SLPA-UAE) නව නිළධාරී මණ්ඩලයක් පත් වේ

May 21, 2025

මධ්‍යම කඳුකර මාර්ග වල රිය අනතුරු බහුල ස්ථානවල ආරක්ෂිත වැට ඉදි කිරීමට පියවර

May 21, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 21
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අධිවේගී මාර්ග වල කාඩ්පත් හරහා ගෙවීම් අද සිට
Sri Lankan news

අධිවේගී මාර්ග වල කාඩ්පත් හරහා ගෙවීම් අද සිට

kumudikaBy kumudikaMay 21, 2025Updated:May 21, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සැලසුම් කළ පරිදි අධිවේගි මාර්ගවල කාඩ්පත්
මගින් ගෙවීම් අද සිට ක්‍රියාත්මකයි.
ප්‍රවාහන , මහාමාර්ග , වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මෑතකදි ක්‍රියාත්මක කළ තිරසර වැඩසටහනකට අනුව අධිවේගි මාර්ග වල ගෙවීම් කාඩ්පත් මගින් සිදුකිරීමට මූලික සැලසුම් සකස් කෙරුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස දක්ෂණි අධිවේගි මාර්ගය , කොළඹ කටුනායක අධිවේගි මාර්ගය හා මධ්‍යම අධිවේගි මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටු වලදි කාඩ්පත් මගින් හෙට(21) සිට ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇත. අන්තර් හුවමාරු 35 ක් හා පිටවිම් ගේට්ටු 119 ක් තුළ සේවා පහසුකම් ලබාදීමට නිලධාරී මඩුල්ලද පුහුණු කර අවසන් බව අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ
Next Article දිනකට පාස්පෝට් 4000 ක් නිකුත් කිරීමට පියවර
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ගිම්හානය නිල වශයෙන් ජුනි 21 වන දා ඇරඹෙයි

May 21, 2025

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයට (SLPA-UAE) නව නිළධාරී මණ්ඩලයක් පත් වේ

May 21, 2025

මධ්‍යම කඳුකර මාර්ග වල රිය අනතුරු බහුල ස්ථානවල ආරක්ෂිත වැට ඉදි කිරීමට පියවර

May 21, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.