Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය වැඩ භාර ගනී

May 22, 2025

එමීර් රාජ්‍යයට සුළං සහිත වියළි කාලගුණයක්

May 22, 2025

ශ්‍රී ලංකා ජනරජ දිනය අද

May 22, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 22
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE - Sri Lankan Embassy»එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය වැඩ භාර ගනී
UAE - Sri Lankan Embassy

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය වැඩ භාර ගනී

kumudikaBy kumudikaMay 22, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත් කරන ලද මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය 2025 මැයි 21 වන දින අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය යනු කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙක් සහ ජ්‍යෙෂ්ඨ ශාස්ත්‍රඥයෙක් වන අතර, ඉගැන්වීම, පර්යේෂණ සහ ජාත්‍යන්තර සංවර්ධනය යන ක්ෂේත්‍රවල දශක දෙකකට වැඩි කාලයක් පුරා විහිදුණු වෘත්තීය පළපුරුද්දක් සහිත නිලධාරිනියකි. ඇය නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා තිබේ. මෙම පත්වීමට පෙර, ඇය ජේම්ස් කුක් විශ්ව විද්‍යාලයේ මූල්‍ය පිළිබඳ මහාචාර්යවරියක් සහ විනය ප්‍රධානියෙකු ලෙස සේවය කළ අතර ජාත්‍යන්තර ආයතනවල ජ්‍යෙෂ්ඨ උපදේශක භූමිකාවන් ද ඉටු කළාය.

තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය අමතමින් නව තානාපතිනිය ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ශක්තිමත් ආර්ථික, සංස්කෘතික සහ මිනිසුන් අතර ඇති බැඳීම් මගින් ගැඹුරු මුල් බැසගත් සහ පුළුල් වෙමින් පවතින සබඳතා පිළිබඳ අවධාරණය කළේය. දෙරට අතර පවතින කල්පවත්නා මිත්‍රත්වය තවදුරටත් ගොඩනඟා ගනිමින් වෙළඳාම, ආයෝජන, කම්කරු සබඳතා, අධ්‍යාපනය, පුනර්ජනනීය බලශක්තිය සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ඇය විසින් පෙන්වා දෙන ලදී.

විශේෂයෙන් එමිරේට්ස් හි වෙසෙන විශාල ශ්‍රී ලාංකික ප්‍රජාව සඳහා උසස් ප්‍රමිතියකින් යුත් කොන්සියුලර් සේවාවන් සහ ප්‍රජා සහභාගීත්වය සහතික කිරීමට තමා කැපවී සිටින බව ද තානාපතිනි කුරේ මහත්මිය අවධාරණය කලාය.

Abu Dhabi Dubai Featured Sharjah Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයට සුළං සහිත වියළි කාලගුණයක්
kumudika

Related Posts

එමීර් රාජ්‍යයට සුළං සහිත වියළි කාලගුණයක්

May 22, 2025

ශ්‍රී ලංකා ජනරජ දිනය අද

May 22, 2025

Hajj සහ Eid Al Adha සඳහා එමිරේට්ස් සේවයෙන් අතිරේක ගුවන් ගමන් 46ක්

May 22, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.