Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Summer Surprises ජූනි 27 වනදා සිට ඇරඹෙයි

May 23, 2025

Rashid Rover 2 යානය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2026 දී සඳට ගොඩ බසියි

May 23, 2025

එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට ජුනි මාසයේ සිට අවම බැංකු ශේෂ නීතියක්

May 23, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, May 23
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මුදල් ප්‍රතිපත්ති ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලිය පහලට
Sri Lankan news

මුදල් ප්‍රතිපත්ති ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලිය පහලට

kumudikaBy kumudikaMay 23, 2025Updated:May 23, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් 7.75%ක් දක්වා අඩු කිරීමට පෙරේදා (21) පැවැති මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේදී එකඟතාව පළව තිබේ.

දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹ තිබේ. මෙම ලිහිල් කරන ලද මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, ගෝලීය අවිනිශ්චිතතා සහ පවතින අඩු උද්ධමන පීඩන මධ්‍යයේ උද්ධමනය 5%ක ඉලක්කය කරා ළඟා වීමට සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශ්වාසය බව මහ බැංකුව පවසයි.

පුරෝකථනය කළ පරිදි මේ වසරේ මාර්තු මාසයේ සිට අවධමන තත්ත්වය ලිහිල්වීම ආරම්භව ඇතැයිද නවතම පුරෝකථන අනුව නුදුරු කාලීනව උද්ධමනය පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා මන්දගාමීව ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන්නේ යැයි ද මහ බැංකුව කියයි.

තෙවැනි කාර්තුවේ මුල් කාලයේදී උද්ධමනය ධන අගයකට පත්වී ක්‍රමයෙන් ඉලක්කගත මට්ටමට ළඟා වනු ඇතැයි ද අපේක්ෂා කරයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීළඟ IMF තීරණය ලඟදීම
Next Article ලංකාවේ අනුදි Head to Head අභියෝගයෙන් ආසියාවේ ඉහලම 5 දෙනා අතරට
kumudika

Related Posts

Dubai Summer Surprises ජූනි 27 වනදා සිට ඇරඹෙයි

May 23, 2025

Rashid Rover 2 යානය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2026 දී සඳට ගොඩ බසියි

May 23, 2025

එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට ජුනි මාසයේ සිට අවම බැංකු ශේෂ නීතියක්

May 23, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.