Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමු ගනී

May 23, 2025

2025 පළමු කාර්තුවේදී Ethihad ගුවන් සේවය වාර්තාගත ආදායමක් උපයයි

May 23, 2025

Dubai Summer Surprises ජූනි 27 වනදා සිට ඇරඹෙයි

May 23, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 24
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමු ගනී
Sports

මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමු ගනී

kumudikaBy kumudikaMay 23, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම පිළිබඳව නිවේදනය කර ඇත.

බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව සඳහන් වේ.

කෙසේ නමුත් එම දැනුම්දීම සිදුකරමින් ඔහු පවසා ඇත්තේ, සීමිත පන්දුවාර තරග සඳහා තම සහාය අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබා දීමට සූදානම් බවය.

2009 වසරේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් හිමිකරගත් මැතිව්ස්, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර තෙවන ස්ථානයේ රැඳී සිටියි.

කුමාර් සංගක්කාර (12,400) හා මහේල ජයවර්ධනට (11,814) පමණක් පසුපසින් සිටින ඔහු ටෙස්ට් ලකුණු 8,167ක් රැස්කර ඇත.

මේ වනවිට 37 වියේ පසුවන මැතිව්ස්, ශතක 16ක් හා අර්ධ ශතක 45කට හිමිකම් කියයි.

Asia Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2025 පළමු කාර්තුවේදී Ethihad ගුවන් සේවය වාර්තාගත ආදායමක් උපයයි
kumudika

Related Posts

2025 පළමු කාර්තුවේදී Ethihad ගුවන් සේවය වාර්තාගත ආදායමක් උපයයි

May 23, 2025

Dubai Summer Surprises ජූනි 27 වනදා සිට ඇරඹෙයි

May 23, 2025

Rashid Rover 2 යානය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2026 දී සඳට ගොඩ බසියි

May 23, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.