ප්‍රවීණ රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඇය අද (24) අළුයම මෙලෙස අභාවප්‍රාප්ත වන විට 78වැනි වියෙහි පසු විණි.

Share.

Comments are closed.

Exit mobile version