Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාතික බදු සතිය” හෙට ඇරඹේ

June 1, 2025

එමීර් රාජ්‍යය නව දේශගුණික නීතිය ක්‍රියාත්මක කරයි

June 1, 2025

Umm Suqiem වීදිය, Jumeirah වීදි මංසන්ධියේ සිට Al khail මාර්ගය දක්වා ඒකාබද්ධ නාගරික ව්‍යාපෘතියක්

June 1, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 1
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන තොරතුරු දැන ගන්න App එකක්
Sri Lankan news

ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන තොරතුරු දැන ගන්න App එකක්

kumudikaBy kumudikaMay 31, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දිවයිනට ආනයනය කළ සියලු වාහන සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට හැකි වන පරිදි Motor Vehical Verification නමින් මෘදුකාංගයක් (App) එකක් හඳුන්වා දීමට කටයුතු කරන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පවසයි. විවිධාකාරයේ බදු පැහැර හැරීම් සඳහා මේ වනවිටත් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

“අප සතුව තොරතුරු ලබාදෙන ක්‍රමවේදයක් තිබෙනවා.මේ සම්බන්ධයෙන් මේ සතියේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා යැයිද කී ඒ මහතා ලංකාවේ දී රථ වාහනයක් මිලදී ගන්නේ නම් නිවැරදිව නීත්‍යනුකූලව තීරු බදු ගෙවා මෙරටට ආනයනය කර තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් නිවෙසේ සිටම බලා ගැනීමට Motor Vehical Verification App එකෙන් පාරිභෝගිකයන්ට හැකියාව ඇතැයි ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

මේ අවස්ථාවට එක්වූ රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා ද අදහස් දැක්වීය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලංකාවේ උද්ධමනය යලි ඉහලට
Next Article පොල් කිරි රටින් ගෙන්වයි
kumudika

Related Posts

ජාතික බදු සතිය” හෙට ඇරඹේ

June 1, 2025

එමීර් රාජ්‍යය නව දේශගුණික නීතිය ක්‍රියාත්මක කරයි

June 1, 2025

Umm Suqiem වීදිය, Jumeirah වීදි මංසන්ධියේ සිට Al khail මාර්ගය දක්වා ඒකාබද්ධ නාගරික ව්‍යාපෘතියක්

June 1, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.