The Voice Sri Lanka ප්‍රාසාංගික වේදිකාවේ අර්ධ අවසන් වටයට තේරී පත්ව සිටින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔබට ලැබෙන අවසන් හෝරා කීපය එළඹ තිබේ.

අද රාත්‍රී 8.30 සිට සජීවිව සිරස ටීවි හරහා ඇයගේ ප්‍රතිභා පූර්ණ ගායනය ඔබට දැක බලා ගැනීමට අවස්ථාව විවර වේ. මනාපය පළ කිරීම අද රාත්‍රී 8.30 ට ආරම්භ වන අතර අංක 8 යටතේ තරඟ වදින ලිසාරා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රේක්ෂකයින්ට TVS 8 යොදා 7788 ට හැකිතාක් SMS කිරීමෙන් මනාපය ලබාදිය හැකිය. එසේම දෙස් විදෙස් හි වෙසෙන ශ්‍රී ලාංකික රසවතුන් අන්තර්ජාලය හරහා මනාපය පල කිරීම සඳහා Voice.Sirasatv.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

ලිසාරා ෆර්නැන්ඩෝ එමීර් රාජ්‍යයේ Al Qusais හි Westminister පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවකි. එමීර් රාජ්‍යයෙන් පායන ශ්‍රී ලංකේය යොවුන් ගායන තාරකාවට මනාපය දක්වා ඔබේ සහයෝගය ලබා දෙන්න.

Share.

Comments are closed.

Exit mobile version