Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

නිල්ගල වනය රක්ෂිතයක් කෙරේ

June 2, 2025

ඩුබායි සෆාරි උද්‍යානය නැරඹුම් වාරය අවසන් කර වසා දැමේ

June 2, 2025

එමීර් රාජ්‍ය නව රථවාහන නීතියක් හඳුන්වා දෙයි

June 2, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 3
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»කොරෝනා උපදෙස් පිළිපදින්න – සෞඛ්‍ය අංශයෙන් පණිවිඩයක්
Sri Lankan news

කොරෝනා උපදෙස් පිළිපදින්න – සෞඛ්‍ය අංශයෙන් පණිවිඩයක්

kumudikaBy kumudikaJune 1, 2025Updated:June 1, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

හැකි සෑම විටම ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම නුවණට හුරු යැයි ‍ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

NB1.8.1කොරෝනා නව ප්‍රභේදය ගෝලීය වශයෙන් නැවත ඉහළ යමින් තිබෙන පසුබිමක මෙසේ කටයුතු කිරීම වඩා සුදුසු බවද ඒ මහතා පැවසුවේය.

නව ප‍්‍රභේදය ජනවාරි මාසයේදී මුල්වරට හඳුනා ගන්නා ලද බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණ යටතේ මෙම ප්‍රභේදය පවතින බවත් හෙතෙම කියා සිටියේය.

මේ වන විට මෙම නව ප්‍රභේදය රටවල් ගණනාවකින් හඳුනාගෙන ඇති බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවංචා දූෂණ වලට සම්බන්ධ දේශපාලඥයන් පිරිසක් රට පැනීමට සැරසෙයි
Next Article එමීර් රාජ්‍යයේ ජූනි මස ඉන්ධන මිල ප්‍රකාශ කරයි
kumudika

Related Posts

නිල්ගල වනය රක්ෂිතයක් කෙරේ

June 2, 2025

ඩුබායි සෆාරි උද්‍යානය නැරඹුම් වාරය අවසන් කර වසා දැමේ

June 2, 2025

එමීර් රාජ්‍ය නව රථවාහන නීතියක් හඳුන්වා දෙයි

June 2, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.