එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව 2025 ජුනි සඳහා ඉන්ධන මිල ගණන් අනුමත කළේය.
මිල ගණන් පහත පරිදි වේ.
– ඩීසල් – ලීටරයක් ඩිරාම් 2.45.
– Super “98” – ලීටරයක් ඩිරාම් 2.58.
– Special “95” – ලීටරයක් ඩිරාම් 2.47.
– E-Plus “91” – ලීටරයක් ඩිරාම් 2.39