Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 107 ක් වටිනා වාහන ගෙන්වයි
Sri Lankan news

අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 107 ක් වටිනා වාහන ගෙන්වයි

kumudikaBy kumudikaJune 2, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නිල දත්තවලට අනුව, මාස දෙකකට පෙර ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු අප්‍රේල් මාසයේදී දිවයිනට ගෙන්වා ඇති වාහනවල වටිනාකම ඩොලර් මිලියන 107කි.

ඩොලර් මිලියන 344 ක මූල්‍ය වටිනාකමකට ආයෝජන භාණ්ඩ ගෙන්වා ඇති අතර, එය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ වැයකර ඇති මුදලට වඩා අ‍මරිකානු ඩොලර් මිලියන 115 ක වැඩිවීමකි.

පසුගිය වසරට සාපේක්ෂව ආයෝජන භාණ්ඩ සඳහා මිල වැඩිවීමට වාහන ආනයනය හේතු වී තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දියාවේ Covid මරණ 4 ක් – නව ආසාදිතයින් 363 ක් සොයා ගැනේ
Next Article මත්තල ගුවන් තොටුපළ පවත්වා ගෙන යාමට පෞද්ගලික ආයෝජකයින්ට අවස්ථාව
kumudika

Related Posts

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.