කොළඹ මහ නගර සභාව සඳහා නව නගරාධිපති වශයෙන් ජාතික ජන බලවේගයේ ව‍්‍රායි කැළී බල්තසාර් මහත්මිය තේරී පත්වී ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කිසිවෙකුට පැහැදිලි බහුතරයක් නොතිබූ හෙයින් අද සභාවේදී ඡන්ද විමසීමක් සිදු කරන ලදී.

ඒ අනුව සභිකයන්ගේ බහුතර පිරිසකගෙන් ඡන්ද හිමිකර ගැනීම මත නව නගරාධිපති පත් කර ගන්නා ලද්දේ පලාත් පාලන කොමසාරිස්වරියගේ ප‍්‍රධානත්වයෙනි.

නියෝජ්‍ය නගරාධිපති ලෙස ආණ්ඩු පක්ෂයේ හේමන්ත කුමාර මහතා නිතරඟයෙන් තේරී පත් විය.

Share.

Comments are closed.

Exit mobile version