Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඉන්දීය පාකිස්තාන සටන් විරාමය මැයි 18 දක්වා දීර්ඝ කෙරේ

May 16, 2025

Global Village වාරය අවසන් වන විට 70% දක්වා වට්ටම්

May 16, 2025

මේ සති අන්තයේ ඩුබායි හි විශේෂ වැඩසටහන් පෙළක්

May 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Transport»එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය වෙනුවෙන් මහාමාර්ග හරහා යතුරුපැදි 1,000කට වඩා වැඩි ප්‍රමාණයක් ධාවනය වේ.
Transport

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය වෙනුවෙන් මහාමාර්ග හරහා යතුරුපැදි 1,000කට වඩා වැඩි ප්‍රමාණයක් ධාවනය වේ.

adminBy adminDecember 4, 2022Updated:December 7, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය වෙනුවෙන් මහාමාර් ග හරහා යතුරුපැදි 1,000කට වඩා වැඩි ප්‍රමාණයක් ධාවනය වේ.

කටාර්, සෞදි අරාබිය සහ ඕමාන් යන රටවලින් පැමිණි යතුරුපැදි කරුවන් තම සම් ජැකට් සහ හිස්වැසුම් පැළඳ රථ
පෙළපාලිය ට සහභාගීවූ අතර පෙළපාලිය කිලෝමීටර් පහකට ආසන්න දුරක් විහිදුන බවට වාර් ථා වුනා.

මෙම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ පලාත් වලින් පැමිණි කණ්ඩායම් 83 ක් පමණ සහභාගී විය.

යතුරැපැදි පෙළපාලිය ට අතරමගදී ක්‍රීඩා බයිසිකල්, කෲසර්, ඕෆ්-රෝඩර් වැනි රථද එක්වීම නිසා රථපෙළ තවත් දිගු විය.

National Day UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිදේශිකයන්ට රැකියා අහිමි වුවද වැටුප් ලැබේ.
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමාන් අතර 303km දිගු දුම්රිය මාර්ගයක්.
admin
  • Website

Related Posts

Global Village වාරය අවසන් වන විට 70% දක්වා වට්ටම්

May 16, 2025

මේ සති අන්තයේ ඩුබායි හි විශේෂ වැඩසටහන් පෙළක්

May 16, 2025

Dubai Free Zone මිනිත්තු 60 ක ව්‍යාපාර බලපත්‍ර සේවාවක් දියත් කරයි

May 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.