Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Transport»ගුවනින් එන අයට කොළඹට යන්න දුම්රිය සේවයක්
Transport

ගුවනින් එන අයට කොළඹට යන්න දුම්රිය සේවයක්

Stanly KularathnaBy Stanly KularathnaDecember 12, 2022Updated:December 12, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ගුවන් මගීන්ට කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹට පැමිණීම සඳහා නව දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට විෂයභාර අමාත්‍යාංශ එක්ව තීරණය කර තිබේ.

මේ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ කටුනායක ගුවන්තොටුපොළේ සිට දුම්රිය ස්ථානයට ඇති කිලෝමීටරයක පමණ දුර ප්‍රමාණයක් සඳහා අදාළ මාර් ග ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු සිදු කළ යුතුව ඇති බවයි.

ඒ අනුව ගුවන්තොටුපොළ සහ වරාය ආශ්‍රිත සිදු කෙරෙමින් පවතින ව්‍යාපෘතිවලට සමගාමීව මෙය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පැවැති සාකච්ඡාවකදී තීරණය කොට ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම සඳ තරන මෙහෙයුම අද
Next Article කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ යාපනය සිව් මහ නගර වෙයි
Stanly Kularathna

Related Posts

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.