Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Business»එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකු ආදායම ඉහළ ට
Business

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකු ආදායම ඉහළ ට

Stanly KularathnaBy Stanly KularathnaDecember 14, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකු ආදායම ඉහළ ගොස් ඇති අතර එය 2021 සිට 2026  දක්වා 6.4% ක සංයුක්ත වාර් ෂික අනුපාතයකින් වර්ධනයක් අපේක්ෂා කෙරෙනවා.

ගල්ෆ් කලාපීය බැංකු ආර්ථිකයන් ද එම කාල සීමාව තුළ 8.8% ප්‍රතිශතයකින් වර්ධනයක් අපේක්ෂා කරන බව බොස්ටන් කන්සල්ටින් ගෲප් හි වාර්තාවකට අනුව සදහන් වෙනවා.

ඩොලර් බිලියන 900 ක් වටිනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකු වත්කම් ඩිජිටල් ව්‍යාප්තිය මධ්‍යයේ වර්ධනය වෙනවා. 2021-2026 දක්වා ගෙවීම්, උකස් කිරීම් සහ තැන්පතු නිෂ්පාදන ගල්ෆ් කලාපීය සිල්ලර බැංකු අංශයේ බැංකු ආදායම් වර් ධනයට හේතු වෙනවා. ඩිජිටල් ගෙවීම් සහ ඊ-වාණිජ්‍යය අනුගමනය කිරීමෙන් ගෙවීම් ආදායම් වර්ධනයට තවත් ප්‍රතිලාභයන් ඉදිරියේදී අපේක්ෂා කෙරෙනවා.

Featured Middle East UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපළමු ශ්‍රේණිය – උසස් පෙළ සඳහා ළමුන් ඇතුළත් කිරීම ගැනඅධ්‍යාපන අමාත්‍යංශයේ නිවේදනය
Next Article ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ 11 ක් ණයයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.