Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ඇබකස් ඔලිම්පියාඩ් ගණිත තරගාවලියේදී ලංකාවට පදක්කම් 18ක්
Uncategorized

ඇබකස් ඔලිම්පියාඩ් ගණිත තරගාවලියේදී ලංකාවට පදක්කම් 18ක්

Stanly KularathnaBy Stanly KularathnaDecember 23, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඇබකස් ඔලිම්පියාඩ් ජාත්‍යන්තර ගණිත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 18 දිනා දීමට එම තරගාවලියට සහභාගී වූ ශිෂ්‍යයන් 18 දෙනාම සමත් වී සිටි අතර ඔවුහු එම පදක්කම් රැගෙන අද (23දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය තායිවානයේ තායිපේ නුවර ඉකුත් දෙසැම්බර් 8 සිට 20 වෙනිදා දක්වා පවත්වා තිබුණි. ඇබකස් ඔලිම්පියාඩ් තරගාවලිය වයස් කාණ්ඩ අනුව පැවැත්වෙන ලෝකයේ වේගවත්ම ගණිත තරගාවලිය ලෙස හැදින්වේ.

ඔවුන් පිළිගැනීම සදහා මෙම සිසුන්ගේ දෙමාපියන්, ගුරුවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරාජ්‍ය සේවකයින් සඳහා බෝනස් ගෙවීම භාණ්ඩාගාරය සීමා කරයි
Next Article රියදුරන් රහිත ටැක්සි රථ ඩුබායි මාර්ගවල 
Stanly Kularathna

Related Posts

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025

සමූපකාර බැංකු නීති කඩිනම් කිරීමට පියවර

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.