Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»දහම් පාසල් සිසුන් සඳහා ඩුබායිහි අ​ද පැවැත්වෙන සීල සමාදාන පිංකම
UAE Sri Lankan

දහම් පාසල් සිසුන් සඳහා ඩුබායිහි අ​ද පැවැත්වෙන සීල සමාදාන පිංකම

Stanly KularathnaBy Stanly KularathnaDecember 24, 2022Updated:December 25, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය හා අනුබද්ධ ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍රය මගින් එහි දහම් පාසල් සිසුන් සඳහා සංවිධානය කරනු ලබන සීල සමාදාන පිංකම දෙසැම්බර් 25 වෙනි ඉරිදා අ​ද සිදුකරනු ලබනවා.

පින්බර වස්සාන කාලය අවසානයේ  දහම් පාසල් දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන මෙම ශීල ව්‍යාපාරය පෙ.ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා පැවැත්වෙනවා.

මෙහිදී ධර්ම අනුශාසනාව සහ ධර්ම සාකච්ඡාව සිදුකරනු ලබන්නේ – තලවතුගොඩ ‍‍ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය සහ ඩුබායිහි ලංකාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කථිකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ විසිනි.

ධම්ම දේශනය සහ සාකච්ඡාව පවත්වනු ලබන්නේ – ඩුබායිහි ලංකාරාමවාසී, ත්‍රිපිටකාචාර්ය, විනය විශාරද කථිකාචාර්ය පූජ්‍යපාද  නාමල්ගමුවේ විජයසීල ස්වාමීන්වහන්සේ විසිනි.

මෙම සීල සමාදාන පිංකම මගින් සියළුම දරුවන්ට උපෝසථ අෂ්ටාංග සීලය සමාදන්වීමට සහ නවක දරුවන්ට අටසිල් සමාදන්වීම පුහුණු වීමට ලැබෙන අනගි අවස්ථාවක් වෙනවා.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනාකීර්ණ මහල් නිවාස, විලා නීති උල්ලංඝනය ක​ලොත් ඩිරාම් මිලියනයක් දක්වා දඩයක්
Next Article ගෘහ සේවයට යන කාන්තාවන්ට වෘත්තීය පුහුණු සහතිකය අනිවාර්ය කිරීමට සැලසුම් – විදේශ සේවා නියුක්ති කාර්යාංශය
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.