Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්

June 5, 2025

Al Wahda සාප්පු සංකීර්ණය ඊද් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් දියත් කරයි

June 5, 2025

ඊද් අල් අදා සමයේදී පවුල් සඳහා පමණක් ඩුබායි පොදු වෙරළ තීර 4ක් නම් කරයි

June 5, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»සාමයේ පණිවිඩය ලොවට රැගෙන අසිරිමත් නත්තල උදාවෙයි
Uncategorized

සාමයේ පණිවිඩය ලොවට රැගෙන අසිරිමත් නත්තල උදාවෙයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 25, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල ඊයේ මද්‍යම රාත්‍රියේ උදාවුනා.

සමස්ත ලෝකවාසීන්ට ගැලවීම ලබාදීම සඳහා දෙව්පුත් ජේසු බිලිදානන් මනුෂ්‍යත්වය ගැනීම සිදුවූයේ මීට වසර 2022 කට පෙර දිනකයි. බෙත්ලෙහෙම් පුරවරයේ දිළිඳු ගවලෙනක් තුල සාමයේ පණිවුඩයත් රැගෙන් සිදුවූ කිතුනු උපත නත්තල ලෙස අර්ථ ගැන්වෙනවා. ඒ අනුව ලොවට ආලෝකය රැගෙන තවත් අසිරිමත් නත්තලක් මීට පැය කීපයකට උඩදී උදාවුනා.

ඩුබායි රාජ්‍ය තුලද එහි වෙසෙන කිතුනු බැතිමතුන් වෙනදා මෙන්ම මේ වසරේදීත් උදාවෙන නත්තල උත්කර්ෂවත්ව සමරනු ලබනවා.

ශ්‍රි ලාංකික කිතුනු බැතිමතුන්ද මෙම නත්තල උදාවන අවස්තාවේදී විශේෂ දේව මෙහෙයන් සඳහා සහභාගී වීමට තම දේවස්ථාන ගොස් සිටියා. නත්තල් අසිරිය ඔප්නන්වන්නට ශ්‍රි ලංකාවාසීන් විසින් සංවිධානය කරන ලද කැරොල් ගීත සහ සංදර්ශන විවිධ ස්ථානයන් හිදී එලි දැක්වීමට බලාපොරොත්තු වෙනවා.

ජාති ආගම් භේධයකින් තොරව ඩුබායි රාජ්‍ය තුල වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග විජාතිකයින්ද එකට අත්වැල් බැඳගෙන නත්තල් සැමරීම නත්තල තවත් අර්ථ ගන්වනවා.

Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගෘහ සේවයට යන කාන්තාවන්ට වෘත්තීය පුහුණු සහතිකය අනිවාර්ය කිරීමට සැලසුම් – විදේශ සේවා නියුක්ති කාර්යාංශය
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රදේශ රැසකට වැසි, ලබන සතිය දක්වා අනතුරු ඇඟවීම් 
Stanly Kularathna

Related Posts

ඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්

June 5, 2025

Al Wahda සාප්පු සංකීර්ණය ඊද් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් දියත් කරයි

June 5, 2025

ඊද් අල් අදා සමයේදී පවුල් සඳහා පමණක් ඩුබායි පොදු වෙරළ තීර 4ක් නම් කරයි

June 5, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.