Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»RTA වාහන පරීක්ෂණ සේවාවක් දියත් කරයි
Uncategorized

RTA වාහන පරීක්ෂණ සේවාවක් දියත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaJanuary 3, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) 2023 ජනවාරි 8 වන දින සිට මාස දෙකක කාලයක් සඳහා අත්හදා බැලීමේ පදනමක් මත සතිය පුරා වාහන තාක්ෂණික පරීක්ෂණ සේවාවක් දියත් කර තිබෙනවා.

එනම් Al Mutakamela වාහන පරීක්ෂා කිරීමේ සහ ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානය සහ Tasjeel’s Used Car Market Center යන මධ්‍යස්ථාන දෙකේදීයි.

“මෙය මාස දෙකක කාලයක් සඳහා අත්හදා බැලීමේ පදනමක් මත දියත් කොට ඇති අතර, පාරිභෝගිකයින්​ගේ ඉල්ලුම සහ ප්‍රතිචාර මත එය විශාල පරිමාණයෙන් සහ තවත් වැඩි මධ්‍යස්ථාන මට්ටමින් පුළුල් කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා.” මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ බලපත්‍ර නියෝජිතායතනයේ වාහන බලපත්‍ර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජමාල් අල් සදා විස්තර කලා.

මධ්‍යස්ථාන, ඉරිදා (සති අන්තයේ) සවස 2 සිට රාත්‍රී 10 දක්වා විවෘතව පවතී. සපයනු ලබන සේවාව වාහනවල තාක්ෂණික පරීක්ෂාවට පමණක් සීමා වෙනවා.

මීට පෙර, RTA සිය වාහන පරීක්ෂණ මධ්‍යස්ථාන 28 හරහා ඒකාකාර වැඩ කරන වේලාවන් හඳුන්වා දෙන ලදී. RTA හි සේවා මධ්‍යස්ථානවල නව වැඩ කරන වේලාවන් උදේ 7 සිට රාත්‍රී 10.30 දක්වා වේ. Tasjeel Hatta මධ්‍යස්ථානය පෙරවරු 8 සිට සවස 4 දක්වාත් Tasjeel Jebel Ali මධ්‍යස්ථානය උදේ 7 සිට සවස 5 දක්වාත් ක්‍රියාත්මක වෙ​නවා.

සිකුරාදා වැඩ කරන වේලාවන් උදේ සහ සවස වශයෙන් මු​ර දෙකකට බෙදා තිබෙනවා. සේවා සපයන්නන්ගේ මධ්‍යස්ථාන 28   උ​දේ සේවා මුරය පෙරවරු 7 සිට දහවල් 12 දක්වාත් 3 සිට 10.30 දක්වා සවස වැඩ මුරයත් ක්‍රියාත්මක වෙනවා. සිකුරාදා Tasjeel Jebel Ali මධ්‍යස්ථානය උදෑසන 7 සිට දහවල් 12 දක්වා පමණක් විවෘත වන අතර Hatta මධ්‍යස්ථානයේ වැඩ කරන වේලාව සවස 3 සිට රාත්‍රී 9 දක්වා සවස වැඩ මුරයට සීමා වෙනවා.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි වැසියන් විදුලිය හා ජල​ය වෙනුවෙන් මිලියන ගණනක් ඉතිරි කරන ආකාරය
Next Article එමිරේට්ස් දිනුම් ඇදීම – ඩිරාම් මිලියන 180 ක ත්‍යාගයක්
Stanly Kularathna

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.