මෙම සතිය සඳහා පමණක් වලංගු එමිරේට්ස් ඩ්‍රෝ මිලියන 180 ක මහා ත්‍යාගයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අලුත් අවුරුදු දිනුම් ඇදීමේදී ජයග්‍රාහකයින් 16,448ක් අතරේ ඩිරාම් 945,769 බෙදා දෙ​න ලදී. ජයග්‍රාහකයින් 10,684 දෙනෙකු ත්‍යාග වශයෙන් ඩිරාම් 664,369 ක් ලබා ගත්තා.

අංක හතෙන් පහක් ගැලපුනු සහභාගිවන්නන් දෙදෙනෙකු ඩිරාම් 77,777 දිනා ගත් අතර සහභාගිවන්නන් 10 දෙනෙකු අංක හතෙන් හතරක් ගැළපුණු අතර ඔවුන් ඩිරාම් 7,777 බැගින් දීනා ගත්තා. සහභාගිවන්නන් 125 දෙනෙක් අංක හතෙන් තුනක් ගැලපීමෙන් ඩිරාම් 777 බැගින් දිනා ගත්තා.

මීළඟ ක්‍රීඩාව 2023 ජනවාරි 8 වෙනි ඉරිදා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වේලාවෙන් රාත්‍රී 9ට සජීවීව විකාශය කෙරෙනු ඇති.

Share.

Comments are closed.