අල් සලාම් පාපැදි තරඟාවලියේ එලයිට් පිරිමි ධාවන තර​ගය හේතුවෙන් ඩුබායිහි මාර්ග 13කට ජනවාරි 8 ඉරිදා විනාඩි 10-15 අතර කාලයක් විවිධ වේලාවන්හි බලපෑමට ලක්වන බව RTA පවසයි.

ඒ අනු​ව එම මාර්ග 13ට අයත් වන්නේ

  1. Jumeirah Street

2. Infinity Bridge

3. Al Khaleej Street

4. 2nd December Street

5. 2nd Zaa’beel Street

6. Al Mustaqbal St. (Museum of the Future roundabout)

7. Meydan Street

8. Manama Street

9. Expo Street

10. Lehbab Road

11. Al Qudra Street

12. Al Boursa Street

13. Sheikh Zayed Bin Hamdan Al Nahyan Street

පාපැදි ධාවන පථය අර් ධ වශයෙන් වසා දැමීම

ඉරිදා සවස 1.30 සිට සවස 6 දක්වා අල් කුද්‍රා පාපැදි ධාවන පථය​ද අර්ධ වශයෙන් වසා දමන බව RTA නිවේදනය කොට ඇත.

RTA විසින් සෙනසුරාදා සිහිකැඳවීම​ට ට්වීටර් පණිවුඩයක් එක්කොට තිබුණා​.

Share.

Comments are closed.