Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Police»ඩුබායි පොලිසිය සංචාරක කාන්තා​ව මවිතයට පත් කරයි.
Dubai Police

ඩුබායි පොලිසිය සංචාරක කාන්තා​ව මවිතයට පත් කරයි.

Stanly KularathnaBy Stanly KularathnaJanuary 8, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි පොලිසියට අයත් Lost and Found දෙපාර්තමේන්තුව විසින් මීට වසරකට පෙර ඩුබායි සංචාරයකදී නැති වූ කිර්ගිස්තාන ජාතික සංචාරක කාන්තාවකට අයත් ඩිරාම් 110,000 ක් වටිනා ඔරලෝසුවක් ආපසු ලබා දී තිබෙනවා.

සිය ගුවන් යානය අල්ලා ගැනීමට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙ​ත පිටත්ව යන විට එම කාන්තාව​ට හෝටල් කාමර​යේදී ඇගේ ඔරලෝසුව අමතක වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඇය ආපසු සිය රටට පිටත්ව ගොස් ඇති අතර එහිදී ඇ​ය රථවාහන අනතුරකට ලක්ව තිබෙනවා. ඇයගේ ඔරලෝසුව අතුරුදහන් වී ඇති බව ඇයට වැටහුණේ ​එවිටය. සිද්ධිය අතරතුර එය කොහේදී හෝ නැතිවන්නට ඇතැයි උපකල්පනය කළ ඇ​ය ඩුබායි පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබුනේද නැ​ත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ජමාල් සලීම් අල් ජලාෆ් පැවසුවේ කිර්ගිස් සංචාරකයෙකු තම වටිනා ඔරලෝසුව අතහැර ගොස් ඇති බවට හෝටලයෙන් වාර්තාවක් දෙපාර්තමේන්තුවට ලැබී තිබු​ණ බවයි.

“හෝටල් ලියාපදිංචියේදී ලබා දී ඇති දුරකථන අංකය සංචාරක ඒජන්සියක බැවින් අපට වහාම හිමිකරු වෙත සම්බන්ධ වීමට නොහැකි විය. වැඩිදුර විමර්ශනය සමඟ, අපි ඇයගේ සම්බන්ධතා තොරතුරු ලබා ගත් අතර වහාම ඇයගේ දුරකථන අංකය සහ සමාජ මාධ්‍ය ගිණුම හරහා ඇයව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළෙමු. එයින්ද ​​ඵල​යක් ලැබුනේ නැහැ” ඔහු වැඩිදුරටත් පැවසීය.

වසරක් ගෙවී ගිය අතර කිර්ගිස් කාන්තා​ව මෑතකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නැවත පැමිණි අතර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් දිගු කලක් තිස්සේ නැතිව තිබූ ඔරලෝසුව ආපසු ඇයට ලබා දුන් විට ඇ​ය පුදුමයට පත් වී ඇ​ත. සංචාරක කාන්තාව මේ සම්භන්ධයෙන් පොලිසියට සිය කෘතඥතාව පළ කො​ට තිබෙනවා.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දියාව තරගාවලියේ ජය හිමිකර ගනියි
Next Article ශ්‍රී ලංකාවේ නෙළුම් කුළුණ​ට නරඹන්නන් 500,000 ක් පැමිණේ
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.