Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Tourism»ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතරේ ශ්‍රී ලංකාව පළමු ස්ථානයට
Tourism

ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතරේ ශ්‍රී ලංකාව පළමු ස්ථානයට

Stanly KularathnaBy Stanly KularathnaJanuary 16, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2023 වසරේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවට මෙම ස්ථනය හිමිව ඇත්තේ ස්වභාවික සම්පත්වල සුන්දරත්වය හේතුවෙන්.

Travel Triangle නම් සංචාරක වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෙම දූපතේ සුන්දරත්වය හා භෞතික විවිධත්වය ගැන සංචාරකයින් මවිත වන බවයි.

රන්වන් වෙරළ, වන සතුගෙන් පොහොසත් වනාන්තර පද්ධතිය, මනස්කාන්ත තේ වතු සහ මීදුමෙන් වැසී ගිය කදු පන්ති මෙන්ම අනෙකුත් සංචාරක ආකර්ෂණය දිනා ගන්නා ස්ථාන පිළිබඳ නවතම වාර්තාවෙන් කරුණු දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිව්වන උසම කඳු මුදුන වන ශ්‍රී පාද කඳු මුදුණේ සිට දැකගත හැකි දර්ශනය ලොව අන් කවර ස්ථානයකදී දැක ගත නොහැකි බවයි එහි සටහන් කර ඇත්තේ. ශරීර යෝග්‍යතාවය අනුව පැය 5-6 ඇතුළත මෙම ලෝක උරුම අඩවියට පියනැගිය හැකි බවට දන්වමින් Travel Triangle වෙබ් අඩවිය සංචාරකයන්ට ඇරයුම් කර සිටිනවා.

ජීවිතය යළි පණ ගන්වා ගැනීමට නැගෙනහිර වෙරළ තීරයේ සංචාරය කරන ලෙසයි එම වෙබ් අඩවිය ජාත්‍යනතර ප්‍රජාවට දන්වා සිටින්නේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිරැකියා රක්ෂණයට සති දෙකකට 250,000ක් ලියාපදිංචි වෙලා
Next Article UAE හි : රිය පැදවීමේදී ආහාර පාන ගැනීම දඩයක් ලැබෙන වරදක් ​ද?
Stanly Kularathna

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.