ශ්‍රී ලංකා තානාපති කාර් යාලය මගින් මාසික​ව පවත්වනු ලබන ජංගම කොන්සියුලර් සේවාවේ

ජනවාරි මස සැසිය 2023.01.27 සිකුරාදා දින සවස 4.00 සිට 5.00 දක්වා

ඇල්ෆා පුහුණු සහ උපායමාර්ගික කළමනාකරණය අයතනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ස්ථානය: අල් අක්බාබ් වීදිය, අල් අයින්. (අල් අයින් සාප්පු සංකීර් ණය අසල)

https://maps.google.com/?q= 24.221466,55.779530

වැඩි විස්තර සඳහා 03 780 2818 / 050 780 7448 හරහා ඇල්ෆා පුහුණු අයතනය හෝ 02 449 9076 හරහා තානාපති කාර්යාලය අමතන්න.

Share.

Comments are closed.