Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Environment»වර්ෂාපතනය වැඩි දියුණු කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වසරකට පැය 1,000 ක් පමණ වලාකුළු වැපිරීම සිදු කරයි
Environment

වර්ෂාපතනය වැඩි දියුණු කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වසරකට පැය 1,000 ක් පමණ වලාකුළු වැපිරීම සිදු කරයි

Stanly KularathnaBy Stanly KularathnaJanuary 25, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සෑම වසරකම සාමාන්‍යයෙන් පැය 1,000 ක පමණ වලාකුළු වැපිරීමක් (cloud seeding) සිදු කරන බව අඟහරුවාදා අබුඩාබිහි පැවති ජාත්‍යන්තර වැසි වැඩිදියුණු කිරීමේ සංසදයට සමගාමීව අනාවරණය විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ වන විට වර්ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 18ක් (ඩිරාම් මිලියන 66) ආයෝජනය කර ඇති බව ඉහළම කාලගුණ විද්‍යා විශේෂඥයෝ පවසති.

මෙම සංසදය පැවැත්වෙන්නේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ජනාධිපති අධිකරණ අමාත්‍ය ෂෙයික් මන්සූර් බින් සෙයිඩ් අල් නහියන්ගේ ප්‍රධානත්වයෙනි.

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ (NCM) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Abdulla Al Mandous විසින් ප්‍රධාන දේශනය පවත්වන ලද අත​ර නියෝජ්‍ය අගමැති සහ ජනාධිපති අධිකරණ අමාත්‍ය Sheikh Mansour Bin Zayed Al Nahyan මෙසේ පැවසීය: “ගෝලීය පාරිසරික අරමුණු ඉටුකරගැන්ම සඳහා, විශේෂයෙන් දේශගුණික විපර් යාස සහ ජල සුරක්ෂිතතාවයට සම්බන්ධ වූවන්ට සහය දැක්වීමටත්, විද්‍යාත්මක හා ආර්ථික න්‍යාය පත්‍රයේ මූලික අංගයක් ලෙස නවෝත්පාදනයන් අනුගමනය කිරීමටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපවීම පූර්ණ සහයෝගය නොකඩවා ලබාදෙනවා”

Abu Dhabi Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය
Next Article විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 3ක්
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.