Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Climate»ඩුබායිහි වර්ෂාව නිසා මාර්ග කී​පයක් වසා දැමේ
Climate

ඩුබායිහි වර්ෂාව නිසා මාර්ග කී​පයක් වසා දැමේ

Stanly KularathnaBy Stanly KularathnaJanuary 26, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එමිරේට්ස් හතටම ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන්, වීදි  ජලයෙන් යටවීමත් සමග වාහන රියදුරන් ගමනාගමන කටයුතු වලදී දැඩි අපහසුතාවයකට මුහුණ දී තිබෙනවා.

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නිවේදනය කළේ ජලයෙන් යටවීම හේතුවෙන් ඇතැම් මාර ග මහජනතාවට වසා තබන බවයි.

අල් සබ්කා උමං මාර්ගය දෙපැත්තෙන්ම වසා ඇත. මෙම මාර්ගය උමඟට ඉහළින් ඇති මාර්ග සංඥා මංසන්ධිය වෙත හරවා යවා ඇත. මෝටර් රථ හිමියන්ට විකල්ප ලෙස Sheikh Zayed පාර, First Al Khail වීදිය හෝ Al Yalayis භාවිතා කළ හැකි බව RTA නිවේදනය කරනවා.

Latifa Bint Hamdan වීදිය සමඟ Al Asayel වීදියේ මංසන්ධිය ද දෙපැත්තෙන්ම වසා ඇත. පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස් ලබා දී ඇත. පළමු Al Khail වීදිය, Latifa Bint Hamdan Street සහ Umm Suqeim Street.

ඩුබායි වැසියන්ට ඩුබායි පොලිසියේ ජංග​ම යෙදුම හරහා අනතුරු  ඇඟවීම් ද ලැබී ඇති අතර, අද උදෑසන මාර්ගයේ සිදු වූ විශාල අනතුරු කිහිපයක් පිළිබඳව අධිකාරිය අනතුරු අඟවා ඇත. ජලයෙන් යටවී ඇති මාර් ගවල රිය පැදවීමේදී ප්‍රවේශම් වන ලෙසත්, නීති රීති පිළිපදින ලෙසත් රියැදුරන්ගෙන් ඉල්ලා පණිවිඩ යවා තිබෙනවා.

Dubai UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE පැවැත්වෙන ILT 20 ක්‍රිකට් තරගාවලිය සංගීතවත් කරන ශ්‍රී ලංකාවේ පපරේ බෑන්ඩ් කණ්ඩායම
Next Article මෙම සති අන්තයේ DSF හි අවසානය සනිටුහන් කිරීම සඳහා The Pointe හි දින 4 ක විශ්මයජනක ගිනිකෙළි සංදර්ශන
Stanly Kularathna

Related Posts

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.