Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Properties In Sri Lanka»ලංකාවේ ඩොලර් වලට ගෙවල් විකිණීම තවත් පුලුල් කරයි
Properties In Sri Lanka

ලංකාවේ ඩොලර් වලට ගෙවල් විකිණීම තවත් පුලුල් කරයි

Stanly KularathnaBy Stanly KularathnaJanuary 26, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සදහා නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රවර්ධන කටයුතු ජාත්‍යන්තර මට්ටමින් ඇරඹූ බව අමාත්‍යාංශය පවසනවා.

ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් සිටින රටවල් ආශ්‍රිතව පැවැත්වෙන නිදහස් උත්සව සහ සමුළු සදහා මෙම ප්‍රවර්ධන වැඩසටහන හදුන්වාදීමට කටයුතු කරමින් සිටින බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවා.

එහි පළමු පියවර ලෙස නිදහස් දිනයට සමගාමීව ඩුබායි හි පැවැත්වෙන ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවයේ දී  මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව අමාත්‍යාංශය පවසනවා.

ශ්‍රී ලංකාවේ නිදහස් දිනයට සමගාමීව ඩුබායි ශ්‍රී ලංකා දින සැමරුම පෙබරවාරි 11 වනදා ඩුබායි හී Zabeel Park හිදී පැවැත්වෙන අතර ඊට ඩුබායි සහ මැදපෙරදිග රටවල වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 20,000 කට අධික පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. 

නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 කට වැඩි ආදායමක් උපයාගෙන තිබෙනවා. එලෙස උපයාගෙන ඇති මුදල ඩොලර් 502,170.93 කි. එය මෙරට මුදලින් රුපියල් මිලියන 181.2 කි. පසුගිය වසරේ ඩොලර් වලින් නිවාස අලෙවි කොට ලබා ගැනීමට අපේක්ෂා කළ ආදායම ඩොලර් ලක්ෂ 05 කි.

නාගරික සංවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.uda.gov.lk පිවිසීමෙන් මේ සම්බන්ධ වැඩි විස්තර හා අවශ්‍ය අයඳුම් පත්‍ර ලබාගැනීමට හැකි බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමෙම සති අන්තයේ DSF හි අවසානය සනිටුහන් කිරීම සඳහා The Pointe හි දින 4 ක විශ්මයජනක ගිනිකෙළි සංදර්ශන
Next Article Etihad Rail හි දිගම දුම්රිය පාලම Al Qudra හරහා දිව යයි
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.