Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

පොලිස් ස්ථාන වල CCTV සවි කරන්න – මානව හිමිකම් කොමිෂම කියයි

May 24, 2025

ප්‍රවාහන අධිකාරියෙන් නායකත්ව කුසලතා ඔප් නංවා ගැනීමට සහ අනාගත ඉල්ලීම් සපුරාලීම සඳහා “උසස් නායකත්ව” වැඩසටහනක්

May 24, 2025

OpenAI එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලොව විශාලතම AI දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීමට යයි

May 24, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 25
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»නියමුවන් 85කට ශ්‍රී ලන්කන් එපා වෙයි
Uncategorized

නියමුවන් 85කට ශ්‍රී ලන්කන් එපා වෙයි

Stanly KularathnaBy Stanly KularathnaJanuary 27, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් එහි ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා අධිකාරියෙන් සහතික කිරීමේ ලිපි අයදුම් කර ඇති බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් නිලධාරියෙක් පවසා තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙක්ට ඩොලර් 10,000 ක පමණ මාසික වැටුපක් හිමිවුවද එහිදී ඩොලරයේ අගය රුපියල් 225 ක් වැනි අඩු මට්ටමකට ගණන කරන බව කී එම නිලධාරියා වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වල ගුවන් නියමුවෙක්ට රුපියල් 370 ට ගණනය කරන ඩොලර් 30,000 ත් 40,000 ත් අතර බදු නිදහස් වැටුපක් ලැබෙන බව ද සඳහන් කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 240 ක් පමණ සේවය කරන බවත් ඉන් නියමුවන් 80 ක් පමණ ඉවත්වුවහොත් මෙම වසර මැද වන විට ගුවන් සමාගම දැඩි අර්බුදයකට පත්වන බව සඳහන් කළ එම නිලධාරියා පැවසුවේ පසුගිය දෙසැම්පබර් මස සිට ඩොලරය රුපියල් 295 කට ගණනය කිරීම ආරම්භ කළ බවත්ය. 

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE හි පැවැත්වෙන ශ්‍රී ලාංකික සංගීත සැණකෙළි මාලාවක්
Next Article RTA හොඳම ඩිජිටල් පරිවර්තන සම්මානය දිනා ගනී
Stanly Kularathna

Related Posts

පොලිස් ස්ථාන වල CCTV සවි කරන්න – මානව හිමිකම් කොමිෂම කියයි

May 24, 2025

NEXT ඇඟලුම් කම්හලෙන් පාඩුව ඩොලර් මිලියන දහයක් –  වසා දැමීම තීන්දුයි

May 24, 2025

ඇමරිකානු බදු අඩු කරගන්න රජයෙන් කණ්ඩායමක් නැවතත් ඇමරිකාවට

May 24, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.