Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»වසර 7කට පසු තාරුණ්‍යයේ “සිහින කුමරා” ශිහාන් මිහිරංග ඩුබායි සංගීත වේදිකාව​ට
Entertainment

වසර 7කට පසු තාරුණ්‍යයේ “සිහින කුමරා” ශිහාන් මිහිරංග ඩුබායි සංගීත වේදිකාව​ට

Stanly KularathnaBy Stanly KularathnaFebruary 1, 2023Updated:February 1, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලාංකික රියැලිටි වංශකථා​වේ හොඳම නිර්මාණයක් ලෙස සැලකෙන ශිහාන් මිහිරංග බොහෝ විට ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ “සිහින කුමරා” ලෙසයි හැඳින්වෙන්නේ. ලාංකික සංගීත ක්ෂේත්‍රයේ හැකියාවන් ගොන්නක් තුරැළුකරගත් ඔහු ජනප්‍රිය සංගීතඥයෙක්, තනු නිර්මාපකයෙක් සහ ගීතරචකයෙක් ද වෙනවා.

ශිහාන් ඩුබායි දේශයට පැමිණෙන්නේ වසර 7 වැනි දිගු විරාමයකට පසුවයි.

එවැනිම තවත් රියැලිටි නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි ​ අතිශය ජනප්‍රියත්වයට පත් සුන්දර ගීත එකතුවකට උරුම කම් කියන ගායිකාවක් විදිහට කාංචනා අනුරාධිව හඳුන්වන්න පුළුවන්.

තරුණ සිත් වශීකරවන මනමෝහනීය හඬකට උරුම කම් කියන ජනප්‍රිය මෙන්ම දක්​ෂ මෙම ගායක සුසංයෝගය එකම වේදිකාවකදී තම නිර්මා​ණයන් ඔබ අතරට ගෙන එන්නේ ප්‍රථම වතාවටයි. ඔබ සවන් පිනවමින්, ගීත එකතුව තුල ඒකාත්මික වෙමින් සංගී​ත​ය රසවිඳින්න​ට, අමතක නොවන අත්දැකීමක් එක්කරගන්නටයි මේ ආරාධනය.

තැප්‍රෝබේන් ඉවෙන්ට්ස් සාඩම්​බරයෙන් ඉදිරිපත් කරනු ලබන,

LOVE & LIGHT LIVE IN DUBAI ප්‍රේමණීය සංගීත රාත්‍රිය

2023 පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා

රාත්‍රි 8.30 සිට පසුදින අළුයම 2.30 දක්වා

ඩුබායි Sheikh Zayed Road Crown Plaza හෝටලයේදී.

සංගීත වේදිකාව​ට නැවතත් එක්වන ශිහාන් මිහිරංග හා  කාංචනා අනුරාධිගේ ආදරණීය ගීත එකතුවෙන් සහ HOT CHOCOLATE සංගීත කණ්ඩායමේ ලයාන්විත සංගීත රිද්මයෙන් ​ප්‍රේමාන්විත වන්නට, ඔබගේ ආදරණීයන් සමග සංගීතවත් වන්න.

ඉදිරිපත් කිරීම මාධව විජේසිංහ සහ DJ ප්‍රබෝධ සමගින්

වැඩිදුර විමසීම් : 054 334 3364 – 054 303 1528 – 055 665 1885

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරොෂාන් මහානාමගේ මුලිකත්වයෙන් UAE T20 ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක්
Next Article විද්‍යුත් වංචා, බ්ලැක්මේල් පිළිබඳ අමාත්‍යාංශය අනතුරු ඇඟවීමක් කරයි
Stanly Kularathna

Related Posts

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.