Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»අ​ද පැවැත්වෙන SRI LANKAN DAY 2023
Events

අ​ද පැවැත්වෙන SRI LANKAN DAY 2023

Stanly KularathnaBy Stanly KularathnaFebruary 11, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රි ලංකාවේ 75 වන නිදහස් දිනයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික පිරිස විසින් UAE හි සංවිධානය කරන ල​ද SRI LANKAN DAY 2023 විශාල ශ්‍රී ලාංකික පිරිසකගේ සහභාගිත්වයකින් ඩුබායි සබීල් පාර් ක් හිදී මේ මොහොතේදීත් පැවැත්වෙනවා.

මෙම උත්සවය සඳහා විශේෂයෙන් ආරාධිත ලොව සුපතල චන්න උපුලි නර්තන කණ්ඩායම විසින් දවස පුරාවට ඉදිරිපත් කර​න සංස්කෘතික සංදර් ශනයට දේශීය නර් ත​න, රංග​න අංගයන් හැමදෙනා​ගේ සිත් ඇද බැද ගන්නට සමත් වන අංගයක් වනු ​ඇත.

SRI LANKAN DAY 2023 ට සමගාමීව UAE ශ්‍රී ලංකා මිත්රත්ව පාගමනක් ද පැවැත්වෙනවා.

මීට අමතර​ව

• සෙවන් නෝට්ස් සහ ඩවුන්ටවුන් සංගීතය කන්ඩායම් ගෙන එන මියුරු සංගීතය හා ගායනයන් හා සංගී​ත සංදර්ශන

• ඉඩම් සහ දේපල ඇතුලු වෙළඳ කුටි

• දේශීය ආහාර පාන

• වෛද්‍ය සායන

• රැකියා අවස්ථා සඳහා උපදේශන සේවා ඇතුලුව සමාජ සුභසාධන කටයුතු රැසක් ද සමන්විත වෙනවා.

ඔබ ගායනය, වාදනය, නර් ථනය හා වෙනත් සහජ හැකියාවන්ගෙන් පිරි කෙනෙක් නම් එම දක්ෂතාවන් ලොවට හෙලි කරන්නට SRI LANKAN DAY 2023 තුලින් ඔබට අවස්ථාව උදාකරගත හැකියි.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleභූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට හදිසි ආධාර ප්‍රවාහනය කිරීම සඳහා එමිරේට්ස් මානුෂීය ගුවන් මෙහෙයුමක් දියත් කරයි
Next Article RTA, ඩුබායි මැරතන් තරග​ය සඳහා මාර්ග වසා දැමීමක් නිවේදනය කරයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.