Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»රොෂාන් මහානාමගේ මූලිකත්වයෙන් පැවැත්වූ ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයේ ජ​ය “Invitation XI” කන්ඩායම​ට
Events

රොෂාන් මහානාමගේ මූලිකත්වයෙන් පැවැත්වූ ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයේ ජ​ය “Invitation XI” කන්ඩායම​ට

Stanly KularathnaBy Stanly KularathnaFebruary 13, 2023Updated:February 13, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මෙන්ම ජාත්‍යන්තර තරග තීරකයෙකු වූ රොෂාන් මහානාමගේ මුලිකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 20- 20 ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක් පෙබරවාරි මස 11 වන ඉරිදා සාජා ඉංග්‍රීසි පාසල් ක්‍රිකට් ක්‍රීඩාංගන​යේ දී පැවැත්වූ අතර එහි ජ​ය Invitation XI කන්ඩායම​ට හිමිවූවා.

මෙම ක්‍රිකට් තරගය සඳහා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාමගේ නායකත්වයෙන් යුත් “We are Frinds XI” කණ්ඩායම සහ හිටපු නාලන්දා ක්‍රිකට් නායක විරාජ් ගුරුගේ විසින් නායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා පාසල් “Invitation XI”යන කණ්ඩායම් ද්විත්වය තරග වැදුනා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් “We are Frinds XI” කණ්ඩායම පළමුව පන්ඳු රැකීම තෝරාගත්තා. පළමුව පන්ඳුවට පහරදුන් “Invitation XI” කණ්ඩායම සිය පන්ඳු ඕවර් 20 තුල කඩුළු 9 කට ලකුණු 179 රැස්කලා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාක​ල “We are Frinds XI” කණ්ඩායම සිය පන්ඳු ඕවර් 20 තුල රැස්කරගත හැකි වූයේ ලකුණු 116 පමණි. ඒ අනුව මෙම ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගය ලකුණු 63 කින් ජ​යගන්න​ට “Invitation XI” කණ්ඩායමට හැකිවූවා.

මෙම තරගයේ “Invitation XI” කණ්ඩායම වෙනුවෙන් යසිත අබේකෝන් ලකුණු 50 ක්, ප්‍රවීන් ලකුණු 34, ජොනතන් දේවදාසන් ලකුණු 20 ක් රැස්කලා.

පන්ඳු යැවීමේදී “Invitation XI” කණ්ඩායම වෙනුවෙන් දනුෂ්ක ලකුණු 15 ට කඩුළු 2, අනුරාධ ජයරත්​න ලකුණු 20 ට කඩුළු 2 ලබා ගත්තා. “We are Frinds XI” කණ්ඩායම වෙනුවෙන් ගයාන් ලකුණු 13 ට කඩුළු 2 ලබා ගත්තා.

තරගයේ වීරයා ලෙස “Invitation XI” කණ්ඩාය​මේ යසිත අබේකෝන් තෝරාගැනුනා.

Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි ගුවන් කුලී රථ තවත් වසර 3 කින්
Next Article FlyDubai ගුවන් සේවයට තවත් අළුත් ගුවන් යානා 29ක්
Stanly Kularathna

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.