Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Technology»එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ BARAKAH න්‍යෂ්ටික බලාගාරයේ 3 වන ඒකකයෙන් මෙගාවොට් 1,400ක්
Technology

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ BARAKAH න්‍යෂ්ටික බලාගාරයේ 3 වන ඒකකයෙන් මෙගාවොට් 1,400ක්

Stanly KularathnaBy Stanly KularathnaFebruary 26, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 1,400ක (MW) පිරිසිදු බලශක්තියක් එක් කරමින් BARAKAH න්‍යෂ්ටික බලශක්ති බලාගාරයේ 3 වන ඒකකය වාණිජ මෙහෙයුම් ආරම්භ කර ඇත.

එමිරේට්ස් න්‍යෂ්ටික බලශක්ති සංස්ථාවට (ENEC) අනුව BARAKAH න්‍යෂ්ටික බලාගාරයේ හි ඒකක 1, 2 සහ 3 ක්‍රියාත්මක වීම නිසා සමස්ත විදුලි නිෂ්පාදනය මෙගාවොට් 4,200 දක්වා ඉහළ නැංවෙන බව පැවසීය.

මැදපෙරදිග පළමු බහු-ඒකක මෙහෙයුම් විදුලි බලාගාර​ය වන BARAKAH, 2022 දෙසැම්බර් මාසයේදී අබුඩාබි හි පිරිසිදු විදුලි පරිභෝජනයෙන් 80 % කට වඩා බලගන්වා ඇත.

ENEC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් ඉබ්‍රාහිම් අල් හම්මාඩි “නොවැම්බරයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වනු ලබන COP28 හිදී අද පවතින ඔප්පු ක​ල හැකි විසඳුම් භාවිතා කරමින්, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී න්‍යෂ්ටික බලය කෙතරම් තීරණාත්මකද යන්න පෙන්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අපේක්ෂා කරන බව” පැවසීය.

ඇත්ත වශයෙන්ම BARAKAH බලාගාරයේ, 3 වන ඒකකය ලොව පුරා ඉදිකර ඇති අනෙකුත් තුන්වන පරම්පරාවේ ප්‍රතික්‍රියාකාරක සමඟ සසඳන විට කෙටිම කාල රාමුවක් තුළ කාර්යක්ෂමතා​ව ලබා දී ඇත. එය 2වන ඒකක​යට වඩා මාස හතරක් වේගයෙන් සහ 1වන ඒකකයට වඩා මාස පහක් වේගයෙන් වාණිජ මෙහෙයුම් ආරම්භ කළේය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleJOE – PETE මහා ක්‍රිකට් ගැටු​මේ දී සාන්​ත පීත​ර විද්‍යාලය සිය අනසක පතුර​යි
Next Article SMS මගින් ඩුබායි බස් වේලාවන් දැ​නගන්​න
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.