එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව පෙබරවාරි 28 වැනිදා 2023 මාර්තු මාසය සඳහා පෙට්‍රල් සහ ඩීසල් මිල ප්‍රකාශයට පත් කළේය

ඉන්ධන වර්ග​යපෙබරවාරි සඳහා ලීටරයක මි​ලමාර්තු සඳහා ලීටරයක මි​ල
Super 98ඩිරාම් 3.05ඩිරාම් 3.09
Special 95ඩිරාම් 2.93 ක්ඩිරාම් 2.97 ක්
E-Plus 91ඩිරාම් 2.86ඩිරාම් 2.90
ඩීසල්ඩිරාම් 3.38ඩිරාම් 3.14

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 2023 මාර්තු සඳහාපෙට්ට්‍රල් මිල වැඩි වන අතර ඩීසල් මිල අඩු වනු ඇත.

Share.

Comments are closed.