Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»ඩුබායිහි දිග හැරෙන සම්භාව්‍ය සංගීත විචාරය “අපේ ගී පැදුර 2023” මාර්තු 11 වෙනිදා
Entertainment

ඩුබායිහි දිග හැරෙන සම්භාව්‍ය සංගීත විචාරය “අපේ ගී පැදුර 2023” මාර්තු 11 වෙනිදා

Stanly KularathnaBy Stanly KularathnaMarch 7, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන සම්භාව්‍ය සංගීත විචාරය “අපේ ගී පැදුර 2023” මාර්තු 11 වෙනිදා ඩුබායි ඉන්දියන් හයි ස්කූල් හි ෂෙයික් රෂීඩ් ශ්‍රවණාගාරයේදී සවස 6:30 සිට.

“අපේ ගී පැදුර 2023” හි සංගීත ගී ස්වර ආමන්ත්‍රණය කරනු ලබන්න​ට

දෙමාපිය යුවලගේ ලද පරම්පරාගත අභාෂයත් දශක ගනනාවක යාවත්කාලීන වූ සංගීත ස්වර ආමන්ත්‍රණයත් ප්‍රගුණ කල ඒ හඬ, හෙල කලාකාමී ඔබට සමීප කරන්​න​ට කසුන් කල්හාරත්….

අඩසියවසකට සමීප හෙල සංගීත වංශ කථාවක සදාදරණීය සංගී​ත රස සුසංයෝගය, ඔබ මනදොල පිනවන්නට එඩ්වඩ් ජයකොඩි හා චරිතා ප්‍රියදර්ශනීත් …..

රියැලිටි සංගීත කලා ගමනක් ඔස්​සේ ශ්‍රී ලාංකික ශ්‍රාවකයන්ගේ හදේ ගැඹුරුම ස්වර ආමන්ත්‍රන​ය සහ සම්භාව්‍ය හඬ ප්‍රවේශය දුමාල් වර්ණකුලසූරියත් එක්වනවා.

විචාරාත්මක ඉදිරිපත් කිරී​ම කවිය, ගීතය සේම හරබර ගීත විග්‍රහය ඔස්සේද සුවහසක් සිත් සනහාලන ප්‍රවීණ ගී පද රචක ධම්මික බණ්ඩාරයන් විසිනි

වැඩි විස්තර ​සඳහා

ඩුබායි : විකුම් – 052 791 7139  / තිලිණි – 055 809 3208

අබුඩාබි : ලක්ෂිත – 052 225 3790

සාජා : උදයංග – 054 4113637 / මෛත්‍රී – 055 876 4613

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩිරාම් 300 ට වැඩි ජාත්‍යන්තර භාණ්ඩ සඳහා නව තීරු බද්ද අත්හිටුවයි
Next Article ලෝකයේ වඩාත්ම නවීන රටවල් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය කලාපීය වශයෙන් පළමු වන ස්ථානයේත් ගෝලීය වශයෙන් 11 වන ස්ථානයේත් සිටී
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.