Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»BNS – Infinity – Umaria Live in Dubai සංගීත ප්‍රසංගයට තවත් ඇත්තේ දින 3 යි
Entertainment

BNS – Infinity – Umaria Live in Dubai සංගීත ප්‍රසංගයට තවත් ඇත්තේ දින 3 යි

Stanly KularathnaBy Stanly KularathnaMarch 15, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වර්ථමාන සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ පෙරලිකාර හා ජ​නප්‍රිය ගායන හා වාදන එකමුතුවක් සහභාගීවන BNS – Infinity – Umaria Live in Dubai සංගීත ප්‍රසංගයට තවත් ඇත්තේ දින 3 පමණයි.

ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ ගායන හා වාදන රටාවන් වෙනත්ම මානයකට යොමුකල BNS, ඔවුන්ගේ පැරණි මෙන්ම ජනප්‍රිය ගීත එකතුව සමගින් ​ද, ගායන​ කෞෂල්‍යය හා හඬ විෂිශ්​ට අයුරින් මෙහෙයවමින් උමාරිය තම ජනප්‍රිය නිර්මාණ එකතුව සමගින් ​ද මෙම සංගීත ප්‍රසංගයට එක් වන්නට නියමිතයි.

ප්‍රසංග වේදිකාව හා ප්‍රේක්ෂක සමූහය තම සංගීත මෙහෙයවීම තුලින් හා ඔවුන්ගේ ගීත එකතුව තුලින් අමන්දානන්දයට පත් කරන්නට විෂිශ්​ට හැකියාවකින් පිරි අතිදක්ෂ වාදක කන්ඩායමක් වන ඉන්ෆිනිටි විසින් සංගීතය මෙහෙයවනු ලබනවා.

BNS – Infinity – Umaria Live in Dubai සංගීත ප්‍රසංගය මාර්තු 18 වෙනිදා IBN Battuta Gate – Dubai හොටලයේදී රාත්‍රී 9:00 සි​ට පැවැත්වෙනවා.

අමතක නොවන සංගීතවත් රාත්‍රියක අත්දැකීම එකතු කරගන්නට ඔබත් ඔබගේ පවුලේ සැ​ම​ට හා ආදරණීයන් සමග එක් වන්න.

ඔබගේ ප්‍රවේශපත්‍ර දැන්ම වෙන්කරවා ගන්න!

අමතන්න

+971 56 422 0762 (මලින්ද) / +971 55 400 3838 (KC) / +971 52 208 2351 (සම්පත්)

කණ්ඩායම් සඳහා VIP පැකේජ ලබා ගත හැකි අතර සැමට වාහන නැවැත්වීම නොමිලේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකෝටිපතියන්ගෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් UAE ඔවුන්ගේ මූලික වාසස්ථානය ලෙස භාවිතා කිරීමට කැමැතියි
Next Article ගෘහ සේවිකාවන් බඳවා ගැනීම ප්‍රවර්ධනය කරන ව්‍යාජ සමාජ මාධ්‍ය පිටුවලට එරෙහිව මානව සම්පත් අමාත්‍යාංශය අනතුරු අඟවයි
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.