Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»රාමදාන් උත්සවය වෙනුවෙන් සිරකරුවන් 1,025 ක් වහාම නිදහස් කිරීමට ෂෙයික් මොහොමඩ් නියෝග කරයි
Uncategorized

රාමදාන් උත්සවය වෙනුවෙන් සිරකරුවන් 1,025 ක් වහාම නිදහස් කිරීමට ෂෙයික් මොහොමඩ් නියෝග කරයි

Stanly KularathnaBy Stanly KularathnaMarch 21, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාතික දිනය, ඊද් හෝ රාමසාන් වැනි වැදගත් අවස්ථාවන්හිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාලකයින් සිරකරුවන්ට සමාව දීම ​අසාමාන්‍ය දෙයක් නොවේ.

රාමසාන් මාසය ආරම්භ වීමත් සමඟ සඳ බැලීම පදනම් කර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් විසින් සිරකරුවන් 1025 දෙනෙකු නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.

රාමසාන් මාසයට පෙර ලබාදෙන ෂෙයික් මොහොමඩ්ගේ වාර්ෂික සමාව පවුලේ සමගිය වැඩිදියුණු කිරීම, මව්වරුන්ට සහ දරුවන්ට සතුට ගෙන ඒම සහ නිදහස් වූ සිරකරුවන්ට ඔවුන්ගේ අනාගතය ගැන නැවත සිතා බැලීමට සහ සාර්ථක සමාජයක​ට ගෙන යාමට ඉඩ සලසන සහ වෘත්තීය ජීවිතයකට යොමු කරමින් දැහැමි මාවතට පැමිණීමට අවස්ථාව සලසා දීම අරමුණු කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාලකයින් ජාතික දිනය, ඊද් හෝ රාමසාන් වැනි වැදගත් අවස්ථාවන්හිදී සිරකරුවන්ට සමාව දීම ​අසාමාන්‍ය දෙයක් නොවන අතර පසුගිය වසරේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 51 වන ජාතික දිනය වෙනුවෙන්, අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් සිරකරුවන් 1,530 ක් නිදහස් කිරීමට නියෝග කළ අතර නිදහස් කරන ලද සිරකරුවන්ගේ මූල්‍ය වගකීම් පියවීමට ද ප්‍රතිඥා දුන්නේය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE, ලොව පළමු crypto freezone නිවේදනය කරයි
Next Article UAE හි 2023 රාමසාන් පළමු දිනය හෙටයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.