Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»2023 වසරේ මේ දක්වා ලංකාවට සංචාරකයින් 286,431ක් ඇවිත්
Uncategorized

2023 වසරේ මේ දක්වා ලංකාවට සංචාරකයින් 286,431ක් ඇවිත්

Stanly KularathnaBy Stanly KularathnaMarch 22, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2023 මාර්තු මාසය සඳහා මාර්තු 19 වන දිනෙන් අවසන් වූ කාල පරිච්ඡේදය තුළ පමණක් සංචාරකයින් 76,247 ක ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අතරින් වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව 16,588 කි.

මීට අමතරව ඉන්දියානු සංචාරකයින් 11,153 ක්

ජර්මනියෙන් 6,088 ක්

එක්සත් රාජධානියෙන් 5,714 ක්

ප්‍රංශයෙන් 3,813 ක්

අමෙරිකාවෙන් 3,636 ක් සහ

කැනඩාවෙන් 2,599 ක් ලෙසින් සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇත.

ඒ අනුව 2023 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළදි මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 286,431 කි.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2025දී අලුත් බදු දෙකක්
Next Article සාජාහි ප්‍රථම තිරිඟු වගාව – අස්වැන්​න ටොන් 15,200
Stanly Kularathna

Related Posts

මාලදිවයින ලංකාවෙන් ණය ආධාරයක් ඉල්ලයි

May 9, 2025

ලංකාවෙ විදුලි බිල වැඩි කරන තුරු IMF පස් වන ණය වාරිකය ලබා නොදෙයි

May 6, 2025

ඩුබායි ගුවන්තොටුපළ “Unlimited Smart Travel” නමින් විදෙස් ගමන් බලපත්‍ර පාලන පද්ධතියක් එළිදක්වයි

April 30, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.