Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»UAE හි බාලවයස්කරුවන්ට සිගරට් වික්කොත් ඩිරාම් 15,000 ක දඩයක්
Law

UAE හි බාලවයස්කරුවන්ට සිගරට් වික්කොත් ඩිරාම් 15,000 ක දඩයක්

Stanly KularathnaBy Stanly KularathnaMarch 26, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිගරට් විකිණීම දැඩි ලෙස නිරීක්ෂණය කරනු ලබන අතර, මේවා කිසිවිටෙකත් වයස අවුරුදු 18ට අඩු ගැනුම්කරුවන් අතට පත් නොවිය යුතුය.

අබුඩාබි අධිකරණ දෙපාර්තමේන්තුව (ADJD) මෑතදී යළිත් අවධාරණය කළේ රටේ බාලවයස්කරුවන්ට දුම්කොළ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන විකිණීම නීති විරෝධී බවයි. මෙය ළමා අයිතිවාසිකම් නීතියේ 21 සහ 63 වගන්ති යටතට අයත් වන අතර එය “වදීම නීතිය” (Wadeema Law) ලෙසද හැඳින්වේ.

“අවම වශයෙන් වයස අවුරුදු 18 ක් වන බවට සාක්ෂි සපයන ලෙස ගැනුම්කරුගෙන් ඉල්ලා සිටීමට විකුණුම්කරුවන්ට අයිතියක් ඇත.”

අබුඩාබි අධිකරණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කලේ “සිගරට් යනු තවදුරටත් පෙට්ටිවල අසුරා කූරු ලෙස විකුණන ඒවා පමනක්ම නොවේ. දුම්කොළ නිෂ්පාදන ඉලෙක්ට්‍රොනික සිගරට්වල භාවිතා කරන තරලවල ස්වරූපයෙන් ද ගත හැකි අතර මේවා නීතියෙන් ද ආවරණය වේ.”

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තරුණයින්ට මෙම නිෂ්පාදන විකුණා හසු වූවන්ට ඩිරාම් 15,000 ට නොඅඩු දඩයක් හෝ අවම වශයෙන් මාස තුනක සිර දඬුවමක් ඇතුළුව දැඩි දඬුවම්වලට මුහුණ දීමට සිදුවේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසතියක් ඇතුලත නිශ්චල දේපල වෙළඳාම් ගණුදෙණු වලින් ඩිරාම් බිලියන 8.6 ට වැඩි ආදායමක්
Next Article රාමසාන් මාසයේදී ඩුබායි, අබුඩාබි මාර්ග වල ට්‍රක් රථ තහනම් කරයි
Stanly Kularathna

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.