Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»එයාර් ඇරබියා “වස​රේ අඩු වියදම් ගුවන් සේවය” සම්මානය දිනා ගනියි
Uncategorized

එයාර් ඇරබියා “වස​රේ අඩු වියදම් ගුවන් සේවය” සම්මානය දිනා ගනියි

Stanly KularathnaBy Stanly KularathnaMarch 27, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ ප්‍රථම සහ විශාලතම අඩු වියදම් ගුවන් වාහක (LCC) ක්‍රියාකරු වන එයාර් ඇරබියා, Aviation Achievement Awards 2023 සම්මාන උළෙලේදී  “වසරේ අඩු වියදම් ගුවන් සේවය” සම්මානය දිනාගෙන ඇත. මෙහිදී ගුවන් සේවයේ ගෙවන මුදලට වටිනාක​ම, මෙහෙයුම් කාර්යක්ෂමතාව, ආදායම් වර්ධනය සහ මගීනට ස​පය​න සේවය ආදිය සැලකිල්ල​ට භාජනය කොට තිබෙනවා.

එයාර් ඇරබියා හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ඇඩෙල් අල් අලි, ‘වසරේ අඩු වියදම් ගුවන් සේවය’ ලෙස ගුවන් සේවා ජයග්‍රහණ සම්මාන ලැබීම පිළිබඳව සතුට පළ කර ඇත. මෙම ජයග්‍රහණය සමාගමේ ප්‍රවේශයට සාක්ෂියක් වන අතර, විශ්වාසනීය, දැරිය හැකි මිලකට සහ අගය එකතු කළ සේවාවක් මගීන්ට ලබා දීමේ අරමුණ ඇති බව ඔහු පැවසීය.

පසුගිය වසරේ ගුවන් සමාගම විවිධ මධ්‍යස්ථාන වලින් ක්‍රියාත්මක වන නව මාර්ග 24ක් සිය ලෝක ව්‍යාප්ත ජාලයට එක් කොට තිබෙනවා.

Featured Sharjah
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE හි ආහාර බැංකුව රාමසාන් සමයේදී ආහාර වේල් මිලියන 3ක් බෙදා හැරීමේ වැඩසටහනක් දියත් කරයි
Next Article වසංගතයෙන් පසු ඩුබායි දේපළ වෙළඳාම් අංශ​යෙ හි ආයෝජකයින්ගේ ලාභය 100% ඉක්මවයි
Stanly Kularathna

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.