Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»සංවිධානාත්මක සිඟමන් යැදීම සඳහා වන දඬුවම මාස හයක සිරගත කිරීමක් සහ ඩිරාම් 100,000 දඩයක්
Law

සංවිධානාත්මක සිඟමන් යැදීම සඳහා වන දඬුවම මාස හයක සිරගත කිරීමක් සහ ඩිරාම් 100,000 දඩයක්

Stanly KularathnaBy Stanly KularathnaApril 2, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපති දෙපාර් තමේන්තුව (PP), සංවිධානාත්මක සිඟමන් යැදීම කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කිරීමක් මගින් පැහැදිලි කොට තිබෙනවා.

2021 අංක 31 දරණ දණ්ඩ නීති සංග්‍රහය (අපරාධ සහ දඬුවම් පිළිබඳ නීතිය) ප්‍රකාශ කිරීමේ ෆෙඩරල් ආඥා පනතේ අංක 476 වගන්තියට අනුව, පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන සංවිධානාත්මක සිඟමන් යැදීමේ අපරාධය සිදු කරන කවරෙකු​ට වුව ද දඬුවම් නියම කරනු ලැබේ. මාස හයකට නොවැඩි කාලයක් සඳහා සිරගත කිරීම සහ ඩිරාම් 100,000 කට නොවැඩි මූල්‍ය දඩයක් නියම කිරීම ඇතුලත් වෙනවා.

සංවිධානාත්මක සිඟමන් යැදීමේ අපරාධය සඳහා පුද්ගලයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට බාහිරින් ලබා දෙන කවරෙකු වුව ද එම දඬුවම අදාළ වේ.

සමාජ මාධ්‍ය හරහා ​එම පළ කිරීම් ප්‍රජාවේ සාමාජිකයින් අතර නීති සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට සහ රටේ නවතම නීති සම්පාදනය පිළිබඳ ඔවුන්ගේ දැනුවත්භාවය වැඩි කිරීමට නීතිපති දෙපාර්තමේන්තු​වේ උත්සාහයේ කොටසකි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි පොලිසියෙන් කම්කරුවන්​ට ඉෆ්තාර් ආහාර වේල් 11,000 ක්
Next Article 2022 දී වෛද්‍යවරු 700ක් පමණ ලංකාව හැර ගොස්
Stanly Kularathna

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.