Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»IPL 2023 තරඟ​යේ අලුතින් හඳුන්වා දුන් Impact Player
Sports

IPL 2023 තරඟ​යේ අලුතින් හඳුන්වා දුන් Impact Player

Stanly KularathnaBy Stanly KularathnaApril 9, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ වන විට ආරම්භ වී ඇති 2023 IPL තරගාවලිය සඳහා නවතම නීතියක් හඳුන්වා දී තිබේ.

ඒ, Impact Player හෙවත් වඩාත් බලපෑම්සහගත ක්‍රීඩකයාගේ නීතිය යි.

මෙම නව හඳුන්වා දීම ගැන ක්‍රිකට් ලෝලීන්ගේ වැඩි අවධානයක් යොමු වී තිබේ.

මෙම විශේෂ ක්‍රීඩකයා සම්බන්ධ නීති මොනවා ද?

මෙවර අයි.පී.එල්. තරගාවලිය සඳහා ප්‍රධාන කණ්ඩායමට අමතරව අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙකු නම් කළ හැකි අතර ඉන් එක් ක්‍රීඩකයෙකු Impact Player ලෙස නම් කෙරේ.

ඔහු නම් කෙරෙන්නේ, කාසියේ වාසිය තෝරා ගැනීමෙන් අනතුරුව ය.

තණතීරුවේ තත්ත්වය, ප්‍රතිවාදී කණ්ඩායමේ සංයුතිය ආදී කරුණු සලකා බලා Impact Player නම් කළ හැකි ය.

තරගය ආරම්භ වීමට පෙර, පන්දු වාරයක් අවසානයේදී සහ ඉනිමක් ආරම්භ වීමට පෙර එම විශේෂ ක්‍රීඩකයා පිටියට කැඳවිය හැකි ය.

කෙසේ වෙතත්, විදෙස් ක්‍රීඩකයින් 4 දෙනා ම කණ්ඩායමට ඇතුළත් කර ඇති අවස්ථාවකදී Impact Player ලෙස නම් කළ හැක්කේ, ඉන්දීය ක්‍රීඩකයෙකු පමණි.

එම ක්‍රීඩකයා කැඳවීම සඳහා කණ්ඩායමේ වෙනත් ක්‍රීඩකයෙකු ඉවත් කළ යුතු ය.

එලෙස ඉවත් කෙරෙන ක්‍රීඩකයා නැවත ක්‍රීඩා කිරීම සඳහා පිටියට කැඳවීමක් සිදු නොකෙරේ.

Impact Player ලෙස නම් කෙරෙන ක්‍රීඩකයාට පන්දුවට පහර දීමට සහ පන්දු යැවීමට ද අවස්ථාව හිමි වේ.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleයල කන්නයට ඉතිහාසයේ වැඩිම කුඹුරු ප්‍රමාණය මෙවර
Next Article Dewa තවත් නැනෝ චන්ද්‍රිකාවක් දියත් කිරීමට සැර​සේ
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ICC ය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටි 25 ක් පිරිනමයි

May 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.