Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Land Marks»ඩොලර් බිලියන 33 ක ඩුබායි ගුවන් තොටුපල මෙගා ව්‍යාපෘතියක් සැලසුම් කරයි
Dubai Land Marks

ඩොලර් බිලියන 33 ක ඩුබායි ගුවන් තොටුපල මෙගා ව්‍යාපෘතියක් සැලසුම් කරයි

Stanly KularathnaBy Stanly KularathnaApril 9, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි සිය විශාලතම ඉදිකිරීම් ව්‍යාපෘතිය වන අල්-මක්ටූම් ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීම නැවත ආරම්භ කිරීමට සලකා බලමින් සිටින බව මාධ්‍ය වාර්තා කොට තිබුණා.

ඩුබායි වර්ල්ඩ් සෙන්ට්‍රල් (DWC) ලෙසද හැඳින්වෙන ඩිරාම් බිලියන120 ​ක (ඩොලර් බිලියන 33) සංවර්ධන වැඩපිළිවෙ​ල, භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් සඳහා 2010 ජුනි මාසයේදී සහ මගීන් සඳහා 2013 ඔක්තෝම්බර් මාසයේදී දියත් කරනු ලැබුවා.

මෙම ගුවන් තොටුපළ 2050 වන විට ලොව විශාලතම ගුවන් තොටුපළ බවට පත්කරලී​මේ ඉලක්කයක් ඇති අතර, වාර්ෂිකව මගීන් මිලියන 255ක් දක්වා හැසිරවිය හැකිය.

ව්‍යාපෘතියේ මූලික අදියරේදී ගුවන් තොටුපළේ ධාරිතාව වසරකට මගීන් මිලියන 130 දක්වා ඉහළ නංවනු ඇති අතර, සමස්ත සංවර්ධනය වර්ග කිලෝමීටර් 56ක ප්‍රදේශයක් ආවරණය කරයි. මෙම අදියර 2030 වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

ව්‍යාපෘතියට සමීප ආරංචි මාර්ග පවසා ඇත්තේ නිලධාරීන් අතර සාකච්ඡා සිදුවෙමින් පවතින බවත්, නැවත ආරම්භ කිරීමට සූදානම් වන ලෙස විභව පාර්ශවකරුවන්ට උපදෙස් දී ඇති බවත්, මෙම පියවර එමිරේට්ස් ආර්ථිකයට සැලකිය යුතු තල්ලුවක් වනු ඇති බවත්ය.

විශේෂයෙන්ම ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2022 දී මගීන් මිලියන 66.1ක් හසුරුවා ඇති බැවින්, ගුවන්යානා සංඛ්‍යාව යළිත් ඉහළ යාම, පුළුල් කිරීමේ අපේක්ෂාවන් ඉහළ නැංවීමට උපකාරී වී තිබේ.

ඩුබායි 2024 වසරේ මගීන් මිලියන 78 ක් පමණ ගුවන් තොටුපළ භාවිතා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDewa තවත් නැනෝ චන්ද්‍රිකාවක් දියත් කිරීමට සැර​සේ
Next Article වසර 10ක ගෝල්ඩන් වීසා ලබා ගැනීම සඳහා මාස හයක ඇතුල්වීමේ බලපත්‍රය සඳහා ගාස්තු සංශෝධනයක්
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.