2023 අප්‍රේල් 12 දිනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති සියලුම අයදුම්කරුවන්, ​එදින මධ්‍යාහ්න 12.00 ට පෙර පැමිණ තම අයදුම්පත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලෙසට අයදුම්කරුවන් වෙත නිවේදනය කොට තිබෙනවා.

Share.

Comments are closed.