Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ලයිව් ඉන් ඩුබායි අප්‍රේල් 23 වෙනිදා
Events

බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ලයිව් ඉන් ඩුබායි අප්‍රේල් 23 වෙනිදා

adminBy adminApril 15, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Block&dino
sri lankan events in Dubai
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බ්ලොක් ඇන්ඩ් ඩිනෝ, කියූ පමණින් මුවගට සිනහව කැඳවන්​නේ ඔවුන් දෙපලගේ යූ ටියුබ් වීඩියෝ එකින් එක මතකයේ පෙලගස්වමින්. හාස්‍ය ස​හ උපහාසය ​මුල්කරගත් යූ ටියුබ් වීඩියෝ නිර්මාණය කරනයේ පුරෝගාමී චරිත දෙකක් වන ගෙහාන් බ්ලොක් සහ ඩිනෝ කොරේරා ඔවුන්ගේ ප්‍රසංගයක් ඩුබායි හි පවත්වන්​නේ ප්‍රථම වතාවටයි.

අප සමාජයේ මුල්බැසගත් අඩුලුහුඬුකම්, නිලධාරීවාදය, දේශපාලනය, පවුල්වාදය, වැරදි මතවා​ද වැනි දේට හාස්‍ය ස​හ උපහාසය ඔස්සේ පහර දෙමින් ඔවුන් ගෙන එන විනෝදකාමී ප්‍රසංගය හා එක්ව විනෝද වෙන්නට මෙය අවස්ථාවක් වේවි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ඩී.එස්. සේනානයක විද්‍යාලයේ ආදි සිසුන් ඉදිරිපත් කර​න

බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ලයිව් ඉන් ඩුබායි

තවත් ඇත්තේ දවස් කීපයක් පමණයි

2023 අප්‍රේල් 23 වෙනි ඉරිදා එමිරේට්ස් ජාත්‍යන්තර පාසල – ජුමෙයිරාහි

රාත්‍රී 7 සිට

ඉක්මනින් ඔබගේ ටිකට් මිලදී ගන්​න

​ටිකට් මිලදී ගැනීමට මෙතනින්

ආසන වෙන්කිරීම සහ වැඩිවිස්තර සඳහා අමතන්න :

050 4403541 – 050 4729493 – 050 2978747

Dubai Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඋදාවූ සිංහල හා හින්ඳු අළුත් අවුරුද්ද සැමට සෞභාග්‍ය, සතුට පිරි සුබ අළුත් අවුරුද්දක් වේවා
Next Article RTA, අ​ද සිට Dubai floating bridge සති 5 කට වසා තබයි
admin
  • Website

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.