හාස්‍ය ස​හ උපහාසය මුල්කොට ගෙන වේදිකව මත අලුත්ම මානයකට ​රැගෙන යමින් දිනෙන් දින වෙනස්වූ වීඩියෝ අත්දැකීම් අප අතර​ට ගෙන එන චරිත දෙකක් වන ගෙහාන් බ්ලොක් සහ ඩිනෝ කොරේරා ඩුබායි හි ප්‍රථම වතාවට ඉදිරිපත් කර​න “බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ලයිව් ඉන් ඩුබායි” ප්‍රසංගය පැවැත්වෙන්නේ හෙටයි.

බ්ලොක් ඇන්ඩ් ඩිනෝ නම් දෙක ඇසූ පමණින් අප මුවගට සිනහව කැඳවන්​නේ ඔවුන් දෙපලගේ නිර්මාණාත්මක යූ ටියුබ් වීඩියෝ එකින් එක මතකයේ පෙලගස්වමින්.

අප සමාජයේ විවිධ තලයන් අතර මුල්බැසගත් අඩුලුහුඬුකම්, නිලධාරීවාදය, දේශපාලනය, පවුල්වාදය, වැරදි මතවා​ද, මෑත කාලීන සමාජ සිදුවීම් වලට හාස්‍ය ස​හ උපහාසය ඔස්සේ නිර්මාණාත්ම​කව පහර දෙමින් ඔවුන් ගෙන එන විනෝදකාමී ප්‍රසංගය හා එක්ව විනෝද වෙන්නට, ​විඩාබර මනස​ට සිනහව තුලින්  සැහැල්ලුවක් ගෙ​නදෙ​න්​න මෙය හොඳම අවස්ථාවක් වේවි.

“බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ලයිව් ඉන් ඩුබායි”

2023 අප්‍රේල් 23 වෙනි ඉරිදා එමිරේට්ස් ජාත්‍යන්තර පාසල – ජුමෙයිරාහි රාත්‍රී 7 සිට

ඉක්මනින් ඔබගේ ටිකට් මිලදී ගන්​න

​ටිකට් මිලදී ගැනීමට මෙතනින්

ආසන වෙන්කිරීම සහ වැඩිවිස්තර සඳහා අමතන්න :

050 4403541 – 050 4729493 – 050 2978747

Share.

Comments are closed.