Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»උතුරු-නැගෙනහිර හෙට හර්තාල් දිනයක්
Uncategorized

උතුරු-නැගෙනහිර හෙට හර්තාල් දිනයක්

Stanly KularathnaBy Stanly KularathnaApril 24, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

උතුරු නැගෙනහිර පුරා හෙට (අප්‍රේල් 25) ක්‍රියාත්මක කිරීමට නියමිත පූර්ණ හර්තාල් ව්‍යාපාරයේදී රජයේ සේවකයන් ද ඊට හවුල්වන බව දෙමළ දේශපාලන පක්ෂ හතක නියෝජිතයෝ 22දා යාපනයේදී පැවසූහ.

මේ නිසා එදිනට උතුරු නැගෙනහිර පළාත්වල රාජ්‍ය සේවා කටයුතු ද අඩාල වන බව කී පක්ෂ හතේ නියෝජිතයෝ මෙම පූර්ණ හර්තාලය දා සියලු ම වෙළෙඳසල් වසා දැමෙන බවත් ගමනාගමන කටයුතු අඩාල වන බවත් සඳහන් කළහ.

යාපනයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටි දෙමළ පක්ෂ හතට ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය, ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය, ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය, දෙමළ ජනතා සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය සහ දෙමළ ජාතික පක්ෂය යන පක්ෂවල නියෝජිතයෝ සහභාගි වූහ.

දෙමළ දේශපාලන පක්ෂ සහ උතුරු නැගෙනහිර ස්වේච්ඡා සංවිධාන මෙම පූර්ණ හර්තාලය ක්‍රියාත්මක කොට ඇත්තේ නව ත්‍රස්ත විරෝධී පනත ඉවත් කරන ලෙසත් උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලය නවතන ලෙසත් හින්දු ආගමික ස්ථාන බලහත්කාරයෙන් අල්ලා ගැනීම හා බලහත්කාරයෙන් මෙම පළාත්වල සිංහල කොලනි පිහිටුවීමට විරෝධය පළ කිරීම වෙනුවෙන් ය.

ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අප්‍රේල් 25 වන දා පාර්ලිමේන්තුව තුළ ඊට විරෝධයක් දැක්වීමට ද දෙමළ දේශපාලන පක්ෂ තීරණය කොට තිබේ.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රධාන නව බදු නීති වෙනස්කම් නිවේදනය කරයි
Next Article ඊද් උත්සව සමයේ අන්තර්ජාල සාප්පු සවාරි වංචාවන් වැඩිවීම සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය අනතුරු ​අඟවයි
Stanly Kularathna

Related Posts

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම අහෝසි කිරීමෙ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට

June 6, 2025

ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රමාණ පත්‍ර මහජන ප්‍රදර්ශනයට

June 5, 2025

ඩුබායි සෆාරි උද්‍යානය නැරඹුම් වාරය අවසන් කර වසා දැමේ

June 2, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.